FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

කුරහන් සාටකය


කුරහන් සාටකය දැන්නම්
බලගතු වුව ද ජනතාවට
අයියල මල්ලිලා පොකුරම
මේ එකමුතු පෙළට අප එක්විය

බලගතුය
ළෙන්ගතුය
එකමුතුය
යුතුය

කසුරි

ඡායා - සුදත් සිල්වා

1 comment: