
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සවස ගාලු මුවදොර පිටියෙහි සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා හදිසි සංචාරයක නිරත විය. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද සංවාදයක යෙදෙමින් ඔවුන් වෙත සුබ පැතූ අයුරුය.
ඡායා -සුදත් සිල්වා
No comments:
Post a Comment