FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

ජනාධිපති ගංගාරාම වෙසක් කලාපයේ


කොළඹ, හුණුපිටිය ගංගාරාම වෙසක් කලාපයේ පැවැති කඩල දන්සලක් වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙසක් සිරි නැරඹීමට පැමිණ සිටි පිරිසට කඩල බෙදා දුන් අයුරු.

ඡායාරූපය - සුදත් සිල්වා

Jaffna Vesak Zone attracts thousands




A massive crowd of tens and thousands flocked to witness the Jaffna Vesak Zone on its first day on May 27.
People in Jaffna (Yalpanam) as well as visitors from various parts of the country to the peninsula irrespective of their ethnicity and religion walked along the illuminated roads in the Vesak Zone admiring hundreds of Vesak lanterns and other decorations showing up after and absence of nearly 30 years. All these decorations of magnificent designs were prepared by the members of the Army serving in Jaffna. Among a record crowd of about 150,000 on its first day, the majority were youngsters who have never seen a celebration of this nature.
The model of Sri Pada where Lord Buddha’s footprint is worshipped, the hell, ghost house, large Dansala which accommodates over 200 persons at a stretch and erections depicting various stories about Lord Buddha’s life were the main attractions for the visitors. It was for the first time in contemporary history that Tamil school students from leading schools in the area joined the devotional song recital depicting a gesture of goodwill and reconciliation.
Commander Security Forces Headquarters - Jaffna (SF-J) Major General Mahinda Hathurusinghe, accompanied by a team of distinguished guests including Chief Incumbent of Jaffna Naga Vihara Ven. Meegahajandure Gnanarathana Thero, Vicar General Jaffna Rev. Fr. Dr. Justin B. Gnanaprgasam, Government Agent K. Ganesh, Vice Chancellor University of Jaffna Professor N. Shanmugalingam and senior Army and Police officers, declared open the Vesak Zone the first day. The grand Vesak show was organized on the directions given by Major General Hathurusinghe. It will continue today as well.
source army.lk

International community cannot punish SL for defeating terrorism

- The President

Image We can’t punish a person for defeating terrorism. So if the international community wants to punish Sri Lanka for defeating terrorism, I’m not for that, stated President Mahinda Rajapaksa in an interview with Al Jazeera’s ‘101 East’ yesterday (May 27).

Responding to a question on the transparency of the Commission of Inquiry, the President stated, ‘This is an internal matter. I don’t want my internal matters to be inquired by any other country or any other NGO’s. So we will look after that’. He also emphasized that action will be taken should any one is found guilty of war crimes.

The full text of the interview is posted here on the Features Column on the right-side panel.

source : news.lk 28- 05- 2010

ප්‍රතිපත්ති ගරුක බෞද්ධයන් වෙමු


prime minister message for vesak 2010
කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමෙන් අනතුරුව එළඹෙන පළමු වෙසක් මංගල්‍ය උත්සවාකාරයෙන් සමරන්නට ලැබීම බෞද්ධයන්ට මහත් සතුටට කරුණක් බව අගමැති දි.මු.ජයරත්න මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කරන්නේ වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන්පණිවිඩයක් නිකුත් කරමිනි. එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේ ය. සුගත තථාගත ලෝක විදූ, ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජන්මෝත්පත්තිය, බුද්ධත්වය, හා පරිනිර්වාණය, සිදුකෙරුණ අති උත්තරීතර වෙසක් පුන් පොහොය නිමිතිකොට සකල ලෝවැසි, බෞද්ධයන් ප්‍රමුඛ, ශ්‍රී ලාංකික බොදුනුවන් වෙත, ආමන්ත්‍රණය කිරීමට හැකිවීම, අග්‍රාමාත්‍යවරයා, බුද්ධශාසන හා ආගමික විෂයභාර අමාත්‍යවරයා, වශයෙන් මා ලැබූ සුවිශේෂී භාග්‍යමත් අවස්ථාවක් ලෙස සලකමි.

බුද්ධස්පර්ශයෙන් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන මෙවර වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති ගරුක, බෞද්ධයින් බිහිකිරීමේ උදාර අරමුණ පෙරදැරිව ස්මරණය කළයුතු බව මගේ හැඟීමයි.

වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද, සැබෑ බෞද්ධකම ඉස්මතු කෙරෙන ජාති, ආගම්, කුල, පන්ති භේද සියල්ල පසෙකලා කරුණාභරිත සමාජයක් නිර්මාණය කිරීමේ සද්කාර්යය මේ මොහොතේ අප හමුවේ ඇති පළමු අභියෝගයයි.

අනෙකාගේ දුක, දුකක් ලෙසින්ද, සැපය, සැපයක් ලෙසින්ද තමාම අත්විඳින්නා නියම බෞද්ධයෙකු ලෙස අර්ථදැක්විය හැකිය. ඔහු කිසිවිටෙකත් ජාති, කුල,මල, ආගම් හෝ උස් පහත් භේදයෙන් මනස දූෂ්‍යකර නොගත්තෙකි. වරද, නිවරද, නිවැරදිව හඳුනාගැනීමේ ම’ නැස නියම බෞද්ධයා සතුය. අප සමාජය තුළ වඩ වඩාත් රෝපණය කළ යුත්තේ එවන් බොදු සිත් ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ උදාර නායකත්වය විසින් ලේ පිපාසිත කුරිරු ත්‍රස්තවාදයෙන්, ශ්‍රී ලංකා මාතාව මුදාගත් පළමු වර්ෂ පූර්ණයෙහි සැමරෙන මෙවර බුදු තෙමඟුල උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථානයන්හිද, අති උත්කර්ෂවත් ලෙස බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව සැමරීමට සියලු කටයුතු සූදානම්කොට තිබේ.

උතුරේත්, දකුණේත්, සහෝදර දෙසවන් සාධු නාදයෙන් උදම් වන මේ උතුම් දිනයේ සැබෑ බෞද්ධයන් ලෙස සදහම් මාර්ගය, නිවැරදිව හඳුනා ගන්නටත්, ඒ ම’ගෙහිම යන්නටත්, ඔබට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා !

සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

තෙරුවන් සරණයි!

මේ වෙසක් සැමරුම නිරාමිස ප්‍රීතියක්


President message for vesak 2010

තිස් වසරක් තිස්සේ පැවැති ලේ වැගිරීම්, ජීවිත හානි මුළුමනින්ම නතර කර වෙසක් මංගල්‍ය සැමරීමට ලැබීම නිරාමිස ප්‍රීතියක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙසේ පවසන්නේ අදට (27) යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.

එම පණිවිඩයේ මෙසේ ද දැක්වේ. සිදුහත් කුමාරෝත්පත්තිය ද, ශ්‍රී සම්බුද්ධත්වය ද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ද යෙදුණු වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් විසින් මහත් ශ්‍රද්ධාවෙන් සමරනු ලබන උතුම් ම දිනයයි. අපට එම උතුම් දිනය අර්ථාන්විත ලෙස ගතකළ හැක්කේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදීමෙනි.

පංච ශීලයෙහි පිහිටි අප විසින් ජීවිත හානිකිරීම්, ලේ වැගිරීම්, හිංසා පීඩාවන් කිසිසේත් අනුමත නොකෙරේ. තිස් වසරක් තිස්සේ පැවති ලේ වැගිරීම්, ජීවිත හානි මුළුමනින්ම නතර කර මේ වෙසක් මංගල්‍යය සැමරීමට ලැබීම අප තුළ දනවන්නේ නිරාමිස ප්‍රීතියකි. ඒ සඳහා අවැසි නිදහස ද ආරක්ෂාව ද අප බෞද්ධ ජනතාව භුක්ති විඳිනු දැකීම මහත් භාග්‍යයකි.

මෙම චිත්තප්‍රීතිය සදා අප සිත් තුළ රඳවා ගැනීමට නම් අප වඩ වඩාත් ධාර්මික ජීවිතයකට අවතීර්ණ විය යුතුය. මෛත්‍රීයෙන් ද, කරුණාවෙන් ද, මුදිතාවෙන් ද, උපේක්ෂාවෙන් ද යුතු ජීවන ක්‍රමයක් අනුගමනය කළ යුතුය. ළඟ නොබලන, දුර බලන, ඉවසීමෙන් සැනසීම ලබා ගැනීමේ බුදු වදන අනුව යන්නා වූ ජාතියක් විය යුතු ය. අතීතයේ සිදු වූ ප්‍රමාදයන් නිවන් මගට බාධාවක් වූයේ නම් අප අප්‍රමාද විය යුතුය.

යො ච පුබ්බේ පමජ්ජිත්වා

පච්ඡා සො නප්පමජ්ජති

සො ඉමං ලොකං පහාසෙති

අබ්හා මුත්තෝව වන්දිමා

“යමෙක් මුලදී පමා වුවත් පසුව නොපමා වේද, ඔහු වලාකුළින් නිකුත් වූ සඳක් මෙන් මේ ලෝකය බබළවයි” යනු සම්බුද්ධ දේශනාවයි.

ධර්මානුකූලව දිවි ගෙවන්නෝ අතීතයේ දොස් දකිමින් වර්තමානයේ ශෝක නොකරති. ධෛර්යයෙන් හා නොපසුබස්නා වීර්යයෙන් යුතුව ධාර්මික ;ද්ශයක් ගොඩනැගීම සඳහා බුදුන් සරණ යාමට මේ වෙසක් සමයේ අදිටන් කර ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!

එක් සේසත් කළ මවු බිමේ සම්බුදු තෙමඟුල් උලෙළ අද රජයෙන් සුවිශේෂී වැඩසටහන් මාලාවක්


සම්බුදු තෙමඟුල ලොවපුරා බෞද්ධ බැතිමත්හු අද උත්සවශ්‍රීයෙන් සමරති. ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සපිරෙන මෙම වෙසඟ දින අසිරිමත් කරන්නට රජය සුවිශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ බැතිමත්හු ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් වෙසක් උත්සවය සමරන්නට මහත් උද්‍යොගයෙන් එක්වී සිටිති.

දාන, සීල, භාවනා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් වෙසක් දන්සල් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. තොරණ, වෙසක් කූඩු සැරසිලි ආදියෙන් රටම චමත්කාර වී ඇත.

දිස්ත්‍රික්ක ගණනාවක වෙසක් කලාප ලෙස නම්කොට සතියක් පුරා උත්සව සංවිධාන කර ඇත. 2555 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සමඟ ත්‍රස්තවාදී ජයග්‍රහණය ලැබ නිදහස්ව සමරා ප්‍රථම වෙසක් උත්සවයට ප්‍රථම වරට යාපනය, මඩකළපුව දිස්ත්‍රික්කයන්හි වෙසක් කලාප නම් කර වෙසක් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබේ.

මෙවර කොළඹ හා අවට ප්‍රදේශවල තොරණ 15ක් ඉදිකර තිබේ. ඉන් 08ක් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබේ.

පිටකොටුව බැස්ටියන් මාවත, ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස්හන්දිය, තොටළඟ, දෙමටගොඩ, බොරැල්ල හන්දිය, කොම්පඤ්ඤවීදිය, ගංගාරාමය, වැලිකඩ මැගසින් බන්ධනාගාරය අසල, කුරුඳුවත්ත, බෞද්ධාලෝක මාවතවල තොරණ ඉදිකර තිබේ. මීට අමතරව පෑලියගොඩ, කැලණිය, කිරිබත්ගොඩ, රාගම, කඩවත, පිළියන්දල, මොරටුමුල්ල යන ප්‍රදේශයන්වලද තොරණ ස්ථාපිත කර ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව කැලණි රජමහා විහාරය, බෙල්ලන්විල රජමහා විහාරය, කතරගම කිරිවෙහෙර, අනුරාධපුර අටමස්ථානය, පොළොන්නරුව ගල් විහාරය, තිස්සමහාරාම රජ මහා විහාරය, යාපනය නාගවිහාරය, ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක අද ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් පෙහෙවස් සමාදන්ව සිටිති. බදුල්ල මුතියංගණ රජමහා විහාරය කේන්ද්‍රකරගනිමින් ජාතික වෙසක් මහෝත්සවයද අද දවසපුරා පැවැත්වේ.

Flood-affected families gradually return home


Families displaced by floods in the past few days, are now gradually returning to their homes. Minister Susil Premajayanth said that about 88 percent of the families displaced due to floods in the environs of Colombo have returned to their homes.
Accordingly, 5504 families had left for their homes. Arrangements had been made to meet their essential requirements including food.

The Minister emphasized the need to reconstruct the drainage network and canals. During a special discussion in Colombo on the sudden disaster, the Minister intimated to the officials to submit recommendations with regard to reconstruction.

The Ambagamuwa area in Nuwara Eliya has experienced a landslide due to the torrential rains. A group including Minister Arumugam Thondaman visited the area. He gave instructions to the officials to immediately rebuild 38 houses that were destroyed by landslide.

Meanwhile, a group including Minister Rajitha Senaratne undertook a visit to inquire into the needs of families who had been displaced by floods in the Kalutara district. In addition to providing dry rations to the effected families, discussions were also held on long term
strategies to safeguard the district from disasters such as floods

විස්මිත විජයග්‍රහණයට වසරයි


උතුරු නැඟෙනහිර කේන්ද්‍ර කොට දසක තුනක් තිස්සේ රට පුරා පැතිරී තිබූ කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කොට අදට (18) හරියටම වසරකි.

2006 ජූනි 26 වැනිදා නැඟෙනහිර මෙහෙයුම මාවිල්ආරුවෙන් ආරම්භ විය. කොටි ත්‍රස්තවාදීන් මාවිල් ආරු සොරොව්ව වසා දැමූ පසු එය මුදා ගැනීම සඳහා ආරක්ෂක හමුදාවෝ මෙහෙයුමක් ආරම්භ කළහ. අනතුරුව මේ මෙහෙයුම නැෙඟනහිර මානුෂීය මෙහෙයුම ලෙසින් කොටි ග්‍රහණයේ සිටි සාමාන්‍ය වැසියන් මුදා ගන්නා තෙක් දියත් කෙරුණි. නැඟෙනහිර පළාතේ තිබූ සියලු කොටි බළමුළු විනාශ කර එම පළාත ආරක්ෂක හමුදා යටතට පත්විය.

පසුව උතුරු මානුෂීය මෙහෙයුම ආරම්භ විය. නැඟෙනහිර මෙන්ම උතුරේද කොටි බලහත්කාරයෙන් සිරකරගෙන සිටි ජනතාව බේරා ගනිමින් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම එම මෙහෙයුමේ අරමුණ විය.

ජනාධිපති සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාපතිවරු මෙහෙයුම ආරම්භ කළහ.

පැති පහකින් උතුරු ප්‍රදේශයට ඇතුළු වූ ආරක්ෂක බළ සේනාංක ඉදිරියටම යමින් 32 මාර්ගය ඒ 9, ඒ 35, පුනරින් , කිලිනොච්චි, මන්නාරම, පරන්තන්, අලිමංකඩ, මුහමලේ, පුදුකුඩිඉරිප්පු, ධර්මපුරම්, මුලතිව්, ඇතුළු සියලු කොටි බළ කොටු විනාශ කර කොටි නායකයෝ සැඟ වී සිටි නන්දිකඩාල් ප්‍රදේශයට ඇතුළු වී කොටි නායක ප්‍රභාකරන් ප්‍රමුඛ සමස්ත කොටි නායකත්වයම විනාශ කළහ.එම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගත්තේ පසුගිය වසරේ අද වැනි දිනකයි. මෙරට ජනතාව කාලයක් තිස්සේ බැට කෑ ත්‍රස්තවාදයෙන් එදා සම්පූර්ණයෙන්ම නිදහස් වූහ.

ලෝකයක් මවිතයට පත් කරමින් මෙරට ආරක්ෂක බළ සේනා ලබාගත් විජයග්‍රහණය සැමරීම අද රට පුරා සිදු කැරේ.

රටපුරා පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ලබන 20 වැනිදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික විජයග්‍රාහී උළෙල තාවකාලිකව කල් දැමීමට රජය තීරණය කර තිබේ.

මීට සමගාමීව පාර්ලිමේන්තු පිටියේදී පැවැත්වීමට තිබූ රණවිරු සැමරුම් උළෙලද තාවකාලිකව කල්දමා තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

කාළගුණ තත්ත්වය යහපත් වූ වහාම මෙම උත්සව පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

කාළගුණ තත්ත්වය අයහපත්වීම මඟින් ජනතාව දුක් විඳීන මේ මොහොතේ මෙවැනි උත්සවය නොපැවැත්වීම රජයේ මතයයි.

විජයානී එදිරිසිංහ හා චන්ද්‍රිකා පෙරේරා dinamina 5 18

President proposes constructive dialogue with G 8 on development




news.lk17 May 2010
President Mahinda Rajapaksa has proposed that the G 15 worked very closely with the G 8 to promote constructive dialogue on all major aspects of development. He said a clear methodology needs to be worked out for this dialogue to be realistic and fruitful.

Addressing the G 15 Summit in Tehran, President Rajapaksa said that the G 15 with its unique composition representing about 33 % of the world population, with clearly identified objectives has the potential to play a constructive role in promoting people- centered development initiatives in global economic and social policy dialogues.

For this reason the G 15 stresses the need for reforms in the
international financial architecture to better enable it to monitor,
respond and to prevent financial and economic disasters. To attain
this objective there must be an open, inclusive and transparent
dialogue.

President Rajapaksa added, that the Bretton Woods Institutions when
working with the developing countries should take into account their
specific conditions as well as structural constraints they confront.
‘These Institutions should refrain from imposing conditionalities
which we see in retrospect, did lead in their own way to fuelling the
recent crisis,’ he continued.

President Rajapaksa also said ‘the developing world has not run away
from its responsibility to contribute to the progressive
liberalization of global trade. It is all the more regrettable that we
are yet waiting the conclusion of the Doha Round of negotiations in
the WTO and the delivery of its development mandate. The G 15 must
remain firm that the final package should address the concerns of the
developing countries.’

The Sri Lankan President stressed that there must be increased market
access for the goods and services of export interest to us. They
should not tie up with politically motivated conditionalities.

Referring to climate change President Rajapaksa said, ‘it is an issue
towards which we in the developing world owe limited, if not little
historical responsibility. It must be recognized that the present
trend should lead to the reduction of the environmental and carbon
emission space available for developing countries in such a manner as
to impact on our entitlement to development. In this situation, it is
the principles of equity and of common but differentiated
responsibilities as enshrined in the UN Framework Convention on
Climate Change that provide the direction for our future guidance’.

Following is the text of the speech:

I greatly value this opportunity to participate in the 14th Summit of
the G-15 in Tehran. I wish to sincerely thank Your Excellency and the
people of Iran for the warm welcome and generous hospitality extended
to me and my delegation. I also would like to express my appreciation
for the excellent Summit arrangements.

I congratulate Your Excellency, on your effective stewardship of the
G-15 in the last four years, a period that has been characterized by
global economic uncertainty induced by a financial crisis resulting
from mismanaged globalization. Despite these odds, under your able
leadership, the projects component of the G-15 has been revitalized
and several initiatives focusing on further advancing South-South
cooperation have been launched.

Excellencies,
I consider it a special privilege and an honour for Sri Lanka to
assume the Chair of the G-15 at the milestone of its 20th anniversary.

The twenty years, since the inception of our Group, have seen
significant changes in its collective economic profile. Some of our
members, who have progressed to development indicators earlier limited
to the ranks of the G8 countries, are already playing an influential
role in the global economic power structure. The Group, has countries
who are leading producers … of oil and natural gas, of extractive
resources and of commodities. Others have economies with large and
diversified industrial bases accompanied by advanced technological
capabilities. Common to our nations is a fast growing reservoir of
human capital, contributing to the knowledge economy.

The G-15, continue to translate the economic progress for a greater
voice in the global arena. In claiming such a voice, we can point to
the strength of our collective developmental experiences. My country,
Sri Lanka, has displayed capacity for growth despite many obstacles.
We have achieved an economic growth of about 6 percent per annum, with
consequently our per capita income increasing from US dollars one
thousand sixty (1,060) in the year 2005, to US dollars two thousand
fifty (2,050) in 2009. What is significant is that it took us over 55
years since we gained independence to reach the one thousand dollar
mark in our per capita income, but during the last 4 years that it has
doubled. All of this was achieved despite an almost thirty year
struggle against brutal terrorism and separatism, the devastation of
the 2004 Asian Tsunami and the recent global financial crisis which
reminds us of the systemic risks and vulnerability of the global
financial system.

Excellencies,

The crux of the development approach of my country, as presented in
the Mahinda Chintana, my electoral manifesto, is a people focused
approach. We are committed to this approach and have set ourselves the
multiple goals of rapid economic growth and employment generation,
reduction of poverty accompanied by re-distributive justice,
regionally balanced development and environmental sustainability. All
of this, we seek to accomplish while remaining true to our
longstanding framework of democratic governance and cultural values.

As I stated to my colleagues, the other Heads of State or Government
of the South Asian nations during the 16th SAARC Summit in Bhutan, we
in Sri Lanka, have the conviction that economic progress does not
require the mass movement of populations from the rural hinterland to
urban areas. Rather than moving people to urban areas, which brings
about a variety of problems connected with housing, water, sewage and
many social issues, my Government has consistently preferred to make
facilities and resources available to the rural population in their
own areas to ensure that they have equal access to become partners as
well as beneficiaries of modern development. This was a factor behind
the recent resounding mandate my Government received from the rural
population in all areas of Sri Lanka.

Excellencies,

It is pertinent to note in this regard that the Central Bank of Sri
Lanka itself has been re-oriented to facilitate poverty reduction and
micro-financing and development finance projects in the country,
departing from their conventional approach to central banking.
Equally, our state banks have taken the lead to open rural areas by
providing greater access to finance and promote private banks to
follow such a path of development through competition in the banking
and finance industry. Through such a spread, we have achieved a rate
of 82 percent of households accessing the services offered by
financial institutions.

I made a revolutionary change in the conventional poverty reduction
strategy as well, by empowering the community to participate in their
development through the popularly known Gama Neguma or the village
re-awakening programme. This initiative was enriched with the
development of rural access roads, electricity, drinking and
irrigation water and other basic facilities connecting people.
Therefore, my vision was to make the whole country one unique township
and place the whole country on a path to become an emerging economy in
Asia, with per capita income rising in excess of US dollars four
thousand the next 5 years. Given that background, we would be happy to
share our experiences in re-shaping development strategies to meet our
own needs.

Excellencies,
We all agree that our own development policies as well as those of the
international and regional bodies that we represent must be people
centered and result in a fair distribution of benefits. The G15 with
its unique composition, also representing about 33 percent of the
world population, and clearly identified objectives, has the potential
to play a constructive role in promoting people centered development
initiatives in global economic and social policy dialogues.

It is for this reason that we stress the need for reforms to the
international financial architecture, to better enable it to monitor,
respond and prevent financial and economic disasters. To attain this
objective, there must be an open, inclusive and transparent dialogue.

Furthermore, the Bretton Woods Institutions when working with the
developing countries, should take into account the latter's specific
conditions and needs, as well as the structural constraints they
confront. These Institutions should refrain from imposing
conditionalities which we see in retrospect, did lead in their own way
to fuelling the recent crisis. Though many of the developing economies
have raised concerns in the past over so called Washington consensus
and stressed the need for alternative development models and thinking
for our progress, developing countries as a group has not succeeded in
the past. However, now we see a paradigm shift towards strategic state
interventions, increased role for the government, safeguards to
liberalization, deregulations etc, following the recent experience in
the western economies.

In addition, we are concerned that despite the presence of the global
economy, and financial surveillance through multilateral organizations
and existence of early warning systems, adequate progress has not been
made in crisis prevention efforts.

Excellencies,
The developing world has not run away from its responsibility to
contribute to the progressive liberalization of global trade. It is
therefore all the more regrettable that we are yet awaiting the
conclusion of the Doha Round of negotiations in the WTO and the
delivery of its development mandate. The G-15 must remain firm that
the final package should address the concerns of the developing
countries. There must be increased market access for the goods and
services of export interest to us. They should not tie up with
politically motivated conditionalties. We must also be clear that the
provision of the policy space needed to develop our economies and to
contribute to self sufficiency in agriculture would be an essential
pre-requisite for a balanced outcome to the Round.

Excellencies,

Our 21st Century challenge of climate change is an issue towards which
we in the developing world owe limited, if not little historical
responsibility. It must be recognized that the present trend could
lead to the reduction of the environmental and carbon emission space
available for developing countries in such a manner, as to impact on
our entitlement to development. In this situation, it is the
principles of equity and of common but differentiated responsibilities
as enshrined in the UN Framework Convention on Climate Change that
provide the direction for our future guidance.

Given the fast growing reservoir of human capital in our nations, we
in the G-15 must remain sensitive to the growing importance of issues.
While we will always be committed to the safeguard and protection of
intellectual property, the developed nations must also provide the
flexibility necessary for the sharing of knowledge and information,
which would lead to a better world for us all. For us in Sri Lanka,
being blessed by nature as we are with a rich bio-diversity, measures
to prevent the misappropriation of genetic resources are especially
paramount. We also urge a greater focus on the protection and
preservation of traditional knowledge, including other aspects of our
heritage such as folk-lore.

Excellencies,
The G-15, with the rich diversity of experiences and civilizations
inherent in its ranks, is uniquely placed to advocate the need for
constructive balance in global policies. I am confident that the G-15
as it embarks on its third decade, would not be found wanting in
meeting its responsibilities to its Member States and to the rest of
the international community.

In this context, I propose that G 15 work very closely with G 8 to
promote constructive global dialogue on all major aspects of
development. A clear methodology needs to be worked out for this
dialogue between the G 15 and G 8 to be realistic and fruitful.

The G 15, to harness its full potential within the group for promoting
people centered development, it is important that we launch a
collective project for fair assessment of progress and prospects for
enhanced co-operation in economic, financial and other areas including
scientific and cultural aspects and appoint a high level task force
using the great repository of expertise that we have in our government
institutions, academia and the private sector.

I propose that we concentrate on action to strengthen Development
Corporation in the area of infrastructure development, human resource
development and trade and investment promotion within the group. We
together also should demonstrate to the world our clear commitment to
promote prosperity and preserve sustainable peace and security within
and across all nations, and further develop our capacities for strong
co-existence. In addition to the proposed Task Force, a mechanism to
facilitate exchange of human resource skills within the group should
be launched.

Excellencies, Ladies and Gentlemen,
I thank the Member States of the G15 for the confidence and faith
placed on Sri Lanka to lead the group in the next term. I am confident
that we have with us the capacity to ensure the resurgence of our
countries and to revitalize our organization to be a more powerful
player in promoting economic and social progress for the benefit of
all.

I thank you for your kind attention.

May the Blessings of the Noble Triple Gem be with you.

විජයග්‍රහණයට රට පුරා සැමරුම් ජාතික උත්සවය 20දා


ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රටත් ජනතාවත් මුදාගෙන ලබාගත් විජයග්‍රහණයට වසරක් පිරීම නිමිත්තෙන් රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය පුද කිරීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ලබන 20 දා ගාලුමුවදොර පිටියේදී සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසළදී පැවැත්වේ.

ගාලු මුවදොර පිටියේ සහ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසළ මේ රණවිරු උපහාර උත්සව පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

ගාලු මුවදොර පෙළපාළිය 20දා උදේ 8.30 ආරම්භ වේ. විජයග්‍රහණයේ පෙළපාළිය ලෙස හැඳින්වෙන මේ පෙළපාළියට සහභාගිවන්නේ මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමේ සිට ඉදිරියට ගොස්; නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන්ගේ අවසානය සටහන් කළ මානුෂික මෙහෙයුමට සහභාගි වූ 53, 55, 57, 59 සේනාංක සහ 2 – 3 – 4 කාර්ය සාධක බළකායන්ය. මීට අමතරව මේ පෙළපාළියට නාවික – ගුවන් - පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවෝ ද සහභාගිවෙති.

ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසළ 20 දා සවස 4.30ට රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ උත්සවය පැවැත්වෙයි. ජාතියේ උත්තමාචාරය පුද කරන මේ වැදගත් මොහොතට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවේ.

ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් ජාතිය වෙනුවෙන් පිදෙන ආචාර වෙඩි මුර උත්තමාචාරය ද 20 වැනිදා දහවල් 12ට නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වේ.

ලබන 22 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කරන පිරිත් සජ්ඣායනාවක් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම පිරිත් සජ්ඣායනයට භික්ෂූන් වහන්සේ 3000 ක් දෙනා වැඩම කරනු ඇත. මීටත් අමතරව රට පුරා පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් රණවිරු උපහාර උත්සව රැසක් ද පැවැත්වේ.

දයා ඩී.ෆොන්සේකා silumina 5-16

G-15 Summit begins today

The G-15 Summit will begin in Tehran on (today) Monday and it will be attended by leaders of 18 member countries including the Sri Lankan President. A notable feature will be the handing -over of the Chairmanship to President Rajapaksa by the Iranian President Mahmoud Ahamedinejad.

The Foreign Ministers of the Group met in Tehran sunday. The Foreign Ministers said that the receipt of its Chairmanship by Sri Lanka will be a massive strength for developing countries. The G-15 focuses on cooperation among developing countries in the areas of investment,
trade, and technology.

The upcoming Summit would review the strategies and policies of the Group on important international issues such as the current financial and economic crisis.

The G-15 group comprises of developing countries representing the Asian, African and Latin American Continents

Victory Parade at Galle Face every May 18


The Government will hold the Victory Parade at the Galle Face on May 18 every year to mark Sri Lanka’s victory over terrorism, said Defence Secretary Gotabhaya Rajapaksa. The Defence Secretary made this observation after the ceremonial opening of the monument erected at Elephant Pass in memory of war heroes yesterday.

The Victory Parade will be held on May 20 only for this year.

Emphatically stating that the Victory Parade was to mark the victory of all the communities in the country, Defence Secretary Rajapaksa said all communities will participate in this national event.

Reminding of the gains of the operation, the Defence Secretary said one of the main objectives of the operation was to free the Tamil people from the vicious grip of the LTTE. The Tamil people were held hostage by the LTTE and its vicious leader Prabakaran depriving them of their culture, education etc. The victory of the operation was mostly felt by the Tamil community of this country, he said.

He said a War Heroes Week will be held prior to the Victory Parade and at the end of the War Heroes Week the Victory Parade will be held with the participation of parents, wives and children and relatives of the war heroes