FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

හිරු සඳු නුඹයි තුන්බිය දුරු කළ රටක ජනපති නුඹයි ඉසුරින් පිරි හෙට දිනක


ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කොට ඇති සැමරුම් සතිය අද ආරම්භ වේ.

අද පෙරවරු 10.07ට යෙදෙන සුබ නැකතින් දිවයින පුරා මිනිත්තු එකොළහකදී පැළ එකොළොස් ලක්ෂයක් සිටුවීමට පරිසර අමාත්‍යංශය සූදානම් කර තිබේ.

නව ගිනස් වාර්තාවක් තබමින් සිදු කරන මේ කටයුත්තට දිවයිනේ සියලු පළාත් එක්වන අතර එහි මූලික ඉලක්කය වූ පැළ එකොළොස් ලක්ෂය දෙගුණයකින් ඉහළ යා හැකි බව පරිසර අමාත්‍යංශය පවසයි.

President Mahinda Rajapaksa inaugurated the countrywide celebrations by planting a sapling at the President’s House this morning at the auspicious time of 10.07 am.

No comments:

Post a Comment