FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

අපේ ජනාධිපතිතුමා:“චිරං ජයතූ” මහ රජාණනි


පළවෙනි විජයබා දුටුගැමුණු ද වාගේ
පෙළගස්වමින් හෙළ ජාතික අනු රාගේ
ලෙලවා සිහ ධජය තුන් හෙළයෙම මාගේ
බල බින්දේ ඔබයි මැතිඳුනි කොටි යාගේ

ලිප ගිනි නිවී හද ගිනි නැඟූ ගිනි බටය
පහකළ එදා විරු කැළ ඔබෙ අණ පිටය
ලප නොමවන් සඳසෙ පෙරදිග මුතු ඇටය
ඔපලනු මැතිඳ! ලිහමින් අදිරද ගැටය

No comments:

Post a Comment