FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

රටපුරා සුරාසැල් වැසේ - අන්තර්ජාතික අමද්‍යප දිනය කොළඹ දී සමරයි
අදට යෙදී ඇති අන්තර්ජාතික අමද්‍යප දිනය නිසා දිවයිනේ සියලු මත්පැන් අලෙවිකරන ස්ථාන වැසිය යුතු බව සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
No comments:
Post a Comment