FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

සන්ධානයේ ප්‍රචාරක රැළි ලබන සතියේ..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රැස්වීම් ලබන සතියේ ආරම්භ කෙරෙයි. මේ අනුව සෑම පළාතක් සඳහා ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් මහජන රැළියක් බැගින් හා දිස්ත්‍රික් මට්ටමේ මහජන රැළි අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වෙනු ඇත. ප්‍රාදේශීය මට්ටමේ මහජන රැළි පැවැත්වෙන්නේ් ඒ ඒ දිස්ත්‍රික් බාර කණ්ඩායම් නායකයන් ගේ සහභාගීත්වයෙනි.

මීට අමතරව ගෙයින් ගෙට ගොස් ඡන්දදායකයන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බවත් ශක්තිමත් පදනමකින් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආදර්ශමත් ලෙස ගෙන යෑමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

No comments:

Post a Comment