එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක අපේක්ෂිකාවෝ සුබ මොහොතින් නාම යෝජනාවලට අස්සන් කළහ. ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වය දරණ බැසිල් රාජපක්ෂ මහතා නාම යෝජනා අස්සන් කිරීමෙන් පසු මහ සඟරුවනේ ආශිර්වාදය ලබා ගත්තේ ය. මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඒ මහතාට සෙත් පතමින් පිරිත් නූලක් ගැට ගැසුවේ මෙසේය. මෙම අවස්ථාවට ඇමැති ඩලස් අලහප්පෙරුම සහ ජා.නි.පෙ නායක විමල් වීරවංශ මහතා ද එක්වූහ.
ඡායා - චමින්ද හිත්තැටිය
news from source silumina 2 21
Jaya wewa
ReplyDeleteEla Ela
ReplyDelete