ජපානයේ සිදුවූ සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් ජපාන වැසියන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානය කනගාටුව පළ කරන බව යෞවන කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පසුගිය 11 වැනි දින ජපානයට බලපෑ සුනාමි තත්ත්වය නිසා 11,000කට ආසන්න පිරිසක් මියගොස් ඇත. ජපානය නැවත ගොඩනැගීම සදහා ශි‍්‍ර ලංකාවේ මිත්‍රත්වයේ දෑත් දිගුකරන බවද ඇමතිවරයා වැඩිදුරටත් කීය.
No comments:
Post a Comment