It is with immense fervor and devotion that we celebrate, with full State patronage, the thrice blessed festival of Vesak this year, which also marks the 26th Sammasambuddhatva Jayanthi. Through 2600 years the teachings of the Buddha have shown the correct path of livelihood to mankind. The comfort and consolation these provided to humans remain immeasurable. Today, our motherland is honoured throughout the world for preserving the teachings of the Buddha in their pristine purity through two millennia and more.
In achieving a lasting and sustainable peace in our land and help us move to our goals of development, we have sought to follow the teachings of the Sakyamuni Sammasambuddha that showed the path to free us from the four evil dispositions of desire, hatred, fear and ignorance.
Accordingly, the policies of our government give the foremost place to the Buddha Dhamma.
Akkodhena jine kodham - asaadhum saadhunaa jine
Jine kadariyam daanena - saccena alikavaadinam
"Let an angry man be conquered by love; an evil man by goodness. Let a miser be won over by liberality; and a liar by truthfulness", states the Dhammapada in the "Koda Vagga". This exhortation of the Buddha should always nurture us in facing up to all challenges.
The teachings of the Buddha help us to bring to the world the means of resolving all disputes that arise from unbridled desire. Thus it behoves upon us to give to the world the path to peace and consolation from these great teachings of the Sammasambuddhatva or Great Enlightenment of the Buddha, 2600 years ago.
On this Vesak festival it should be our determination to take refuge in the teachings of the Buddha, and through the proper observation of the teachings of Buddhism make this 2600 Sammasambuddhatva Jayanthi meaningful to all people.
May the Noble Triple Gem bless you!
Mahinda Rajapaksa
සම්බුදු දහමින් ලෝක සත්ත්වයා ලැබූ සැනසීම අනන්තය-අප්‍රමාණය - ජනපති
රටට ගෞරවණීය සාමය උදාකිරීමේදී මෙන්ම මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙනයෑමේදී පිළිපදින්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් සතර අගතියෙන් තොර වූ ධර්මය පෙරටු කැර ගත් රාජ්‍ය ප්‍රතිපත්තිය යැයි 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වෙයි. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව 2600 වන සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මහා මංගල්‍යය අප සමරන්නේ දැඩි භක්ත්‍යාදරයෙන් යුතුවය.
සම්බුද්ධ දේශනාව වසර දෙදහස් හයසියයක් මුළුල්ලේ සමස්ත සමාජයට ම නිවැරැදි ජීවන මඟ පෙන්වා දී තිබේ. සකල ලෝක සත්වයා ඉන් ලැබූ සැනසීම අනන්ත ය. අප්‍රමාණය. අප මාතෘ භූමිය ලෝකයේ ගෞරවයටත්, අභිමානයටත් පාත්‍ර වන්නේ එවැනි උතුම් දහමක් වසර දහස් ගණනක පටන් රැකගත් නිසාත්, එම දහමට අනුව ජීවන පිළිවෙත හැඩ ගසාගත් නිසාත්ය.
”ක්‍රෝධ කරන්නා මෛත්‍රී කිරීමෙන් දිනිය යුතු ය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුªය. මසුරා ත්‍යාගයෙන් ද, බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය.” යනුවෙන් සම්බුදු දේශනාවේ සඳහන් වේ. අප හමුවට එන සියලු අභියෝගවල දී මෙකී උතුම් දහමෙන් පෝෂණය වූ ආදර්ශය ලොවට ප්‍රදර්ශනය කළ යුතු වන්නේය.
තෘෂ්ණාව හේතුවෙන් ලොව හටගත් සියලු ගැටුම් නිරාකරණය වී සත් වගට මෙත් පතුරණ මඟ අප ලෝකයට විවර කර දිය යුතු ය. නිවෙන සැනසෙන ලෝකයක් ගොඩ නැඟීමට ධර්මයෙහි මඟ පෙන්වීම ලබා දිය යුතුය. අප තථාගතයන් වහන්සේගේ අවසන් බුද්ධ වචනයට අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී නොපමාව කුසල් දහම් රැස් කොට සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මංගල්‍යය අර්ථවත් කර බුදුන් වහන්සේ සරණ යාමට අදිටන් කර ගනිමු.
No comments:
Post a Comment