FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

Parliamentary Election - 2010 UPFA gets 5 seats in Hambantota

At the Parliamentary Election of 2010, the Final District Result for Hambantota District shows the United People's Freedom Alliance (UPFA) receiving 174,808 votes (62.87%) giving them as many as 5 seats.

The main challenger United National Party (UNP) managed to get only 2 seats having received only 83,027 votes or 29.86%.

Once again, the Democratic National Alliance DNA managed to get just 19,186 votes or 6.90% which gives them no seat in the entire Hambanthota District. JVP is a part of the DNA and Hambanthota is a traditional JVP stronghold.

Total Valid votes were 278,054 ( 96.11% ) whilst 11,240 votes (3.89%) were rejected. Total Polled stood at 289,294 or 68.69%.

කුරහන් සාටකය


කුරහන් සාටකය දැන්නම්
බලගතු වුව ද ජනතාවට
අයියල මල්ලිලා පොකුරම
මේ එකමුතු පෙළට අප එක්විය

බලගතුය
ළෙන්ගතුය
එකමුතුය
යුතුය

කසුරි

ඡායා - සුදත් සිල්වා

බුලත් කොළයේ ජයග්‍රහණය උපන් බිමේ විජයග්‍රහණයයි - ජනපති

බුලත් කොළයට ලබා දෙන ඡන්දය උපන් මවුබිම වෙනුවෙන් කරන යුතුකම් ඉටු කිරීමක් බවත් පරාජිත දේශපාලන පක්ෂවලට ඡන්දය දීම මවුබිම වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් පැහැර හැරීමක් වන බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මාතෘභූ®මියේ ඒකීයත්වය ආරක්ෂා කැර ගනිමින් අභිමානවත් මෙන් ම සමෘද්ධිමත් රටක් ගොඩනැංවීමේ වගකීම නිසි ලෙස ක්‍රියාවට නැංවූ එකම ආණ්ඩුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බවද, මාතෘභූ®මියට ආදරය කරන කිසිවකුට එම වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කළ නොහැකි බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කෙළේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ දී ඉකුත් සිකුරාදා පැවැති මහජන රැලිය අමතමිනි.

පෞද්ගලික අරමුණු පසෙකලා පොදුවේ එක්වී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවා මාතෘභූ®මිය දිනවීමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බවත් ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

සුනිල් දයා අල්විස්